අසාදිතයින් 339ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Previous articleවසර දෙකකට පසු ස්විස්ටර්ලන්තයේ සිට ගුවන් යානයක් මෙරටට
Next articleඅද කාලගුණය