අමෙරිකාව විදෙස් සංචාරකයින් සඳහා දේශසීමා විවෘත කරයි

Share

අමෙරිකාව වසර එක හමාරකට පසු දැඩි සංචරණ සීමා ලිහිල් කර ඇත.

අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට අමෙරිකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරනු ලැබේ.

Read more

Local News