ගංඟා ද්‍රෝණි ආශ්‍රිත ජනතාවට දැනුම්දීමක්

Share

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පහත්බිම්වල රැඳී සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලට සිටින ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News