දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවදානම් නිකුත් කරයි

Share

දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්කයන් සඳහායි.

Read more

Local News