නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Share

නායයාමේ අවදානම හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහින්ද එස් වීරසූරිය මහතා පැවසයි.

Read more

Local News