එළඹෙන සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

Share

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ 04, 05, 06, 07 සහ 08, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශය

Read more

Local News