නාවලපිටිය, පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය බාධා

Share

නාවලපිටිය, පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය තවදුරටත් ඇනහිට ඇත.

ඊයේ (10) එම මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු අතර එම ස්ථානයට ඉහළින් තවත් පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටෙමින් ඇති බව නාවලපිටිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.

එම මාර්ගය යථා තත්ත්වයට පත්කරන තෙක් එම මර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නාවලපිටිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read more

Local News