කොවිඩ් මරණ 16ක්

Share

කොවිඩ් වෛරසය අසාදනය වී සිදු වූ තවත් මරණ 16ක් ඊයේ වාර්තා වුණා. මිය ගිය පුද්ගලයින් අතරට කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයින් 8ක් ද ඇතුලත් වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 13,908 දක්වා ඉහල ගොස් ඇත.

Read more

Local News