2022 අයවැය සෞභාගයේ දැක්ම පරිපුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එසේම ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.

Share

Read more