අන්දමන් දුපත් අසල අඩු පීඩන තත්වයෙන් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් – අතුල කියයි

Share

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් යළිත් විවෘත කළා.

එමෙන්ම මධ්‍යම කදුකරයට ඝන මිදුම් තත්වයක් පවතින අතර ඉන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

Read more

Local News