පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට දින නියම කෙරේ

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිලිබඳව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට (16) දින නියම කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිවයි පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

Previous articleකොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය
Next articleමුල්‍ය ස්ථාවර බව වෙනුවෙන් අයි.එම්.එෆ් යන්න – රනිල් කියයි