පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට දින නියම කෙරේ

Share

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිලිබඳව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට (16) දින නියම කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිවයි පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

Read more

Local News