රට ගොඩනැගීමට පොදු ජාතික වැඩපිළිවෙලකට යා යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

Share

රට ගොඩනැගීම සදහා පොදු ජාතික වැඩපිළිවෙලකට යාම අත්‍යවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ කොලඹ පැවති උත්සවයකට එක්වෙමින්.

Read more

Local News