ආසාදිතයින් 448කට සුවයි

Share

තවත් කොරෝනා ආසාදිතයන් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

Read more

Local News