කොවිඩ් මරණ 15ක්

Share

ඊයේ (17) කොවිඩ් වෛරසය අසාදනය වී සිදු වූ මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 14,072 දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read more

Local News