තිරුපති කෝවිල අවට ප්‍රදේශයට ගංවතුර අවධානමක් – වන්දනාකරුවන් ගංවතුරට කොටු වෙයි

Share

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වන්දනා ස්ථානයක් වන තිරුපති කෝවිල අවට ප්‍රදේශය බරපතල ගංවතුර තර්ජනයකට මුහුණ පා ඇතැයි වාර්තා වනවා.

නොකඩවා ඇදහැලෙන අධික ධාරානිපාත වර්ෂාව නිසා මෙම තත්ත්වය ඇති වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා බොහෝ වන්දනාකරුවන් ගංවතුරට කොටු වී සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News