කොළඹ පෞද්ගලික අවන්හලක ගින්නක්

Share

කොළඹ ක්‍රීඩා අමාත්‍යංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක අද අලුයම ගින්නක් හටගත්තා. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවයි පොලීසිය පවසන්නේ. ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

Read more

Local News