ග්ලයිෆොසෙට් ඉල්ලූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

Share

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වසර කිහිපයක සිට තහනමට ලක්ව තිබූ ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05 ක තහනම ඉවත් කරමින් ඔහු නිකුත් කල ගැසට් නිවේදනය නිසයි.

Read more

Local News