ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් පුපුරා යන කතාව බොරුවක් – ලිට්‍රෝ ගෑස් සමාගම

Share

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් පුපුරා යන බවට සමාජ මාධ්‍ය තුළ පැතිරී යන සියලු පුවත් අසත්‍ය බව ලිට්‍රෝ සමාගම පවසනවා. එසේම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් වල සංයුතියේ කිසිදු වෙනසක් සිදු කර නැති බවයි සමාගම පවසන්නේ.

එම නිසා ජනතාව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති බවත් එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා ප්‍රකාශ කරනවා.

Read more

Local News