මේ අතර රජය ගිවිසුම්ගත වූ යුගදනවි පරාජයට පත් කිරීමට උපරිම ලෙස මැදිහත් වී කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් සාධාරණය ඉටු කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු පවසනවා.
ඒ අනුව අදාළ නඩු විභාගය ලබන 16 සහ 17 යන දෙදින විභාගයට ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.