ළිඳට වැටුණු අප සැම ළිං කටින්ම ගොඩ ආ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර

Share

ළිඳට වැටුණු අප සැම ළිං කටින්ම ගොඩ ආ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වත්මන් පාලකයින් සහ ඔවුන්ගේ පාලන ක්‍රම රට විශාල අගාධයකට ගෙන ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දූෂණයෙන් තොර රටක් බිහි කිරීමට හැකි එකම කණ්ඩායම ජාතික ජනබලවේගය බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ.

ඒ එම බලවේගයේ නියෝජිත සමුළුවකට අද එක්වෙමින්.

Read more

Local News