ආසාදිතයින් 181ක් සුවය ලබයි

ඔමික්‍රෝන්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 181 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,700ක් දක්වා ඉහළගොස් ඇත.