ආසාදිතයින් 594ක්

Share

ඊයේ (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 594ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,319ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News