අන්ධකාරය මැද රිදී රේඛාව සමගි ජනබලවේගයයි – සජිත් කියයි

සජිත් ප්‍රේමදාස

වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අඳුර මැද රිදී රේඛාව සමගි ජනබලවේගය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ.

ඒ අම්බලන්ගොඩ පැවැති උත්සවයකට එක්වෙමින්.