අන්ධකාරය මැද රිදී රේඛාව සමගි ජනබලවේගයයි – සජිත් කියයි January 25, 2022 Facebook Twitter Pinterest WhatsApp වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අඳුර මැද රිදී රේඛාව සමගි ජනබලවේගය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ. ඒ අම්බලන්ගොඩ පැවැති උත්සවයකට එක්වෙමින්.