වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ January 27, 2022 Facebook Twitter Pinterest WhatsApp වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. එමෙන්ම ඔවුන්ගේ බලපත්‍ර ද අහෝසි කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.