ආසාදිතයින් 249ක් සුවය ලබයි January 27, 2022 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 249 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බවසෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 577,030ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.