ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමඅද (03)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එම තරගාවලිය එළඹෙන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම,
දසුන් ශානක (නායක),
චරිත් අසලංක (උප නායක)
අවිෂ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිශාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ළහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු