IPL තරගාවලියට නව කණ්ඩායමක්

Share

හ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් ගනිමින් මෙවර අයි පී එල් තරගාවලියට එක්වන නව කණ්ඩායමේ නාමය නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා.

ඒ අනුව එම කණ්ඩායම “ගුජරාට් ටයිටන්ස්” ලෙස නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා කටයුතු කරනු ඇති.

Read more

Local News