විනිසුරු ඔස්ට්‍රේලියාවට ජය ගෙන දෙයි

Share

ශ‍්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවේ අතර පැවැති දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේ දී කණ්ඩායම් දෙකම සිය පන්දුවාර 20 තුළ ලකුණු 164ක් බැගින් ලබා ගැනීම නිසා පැවැති සුපිරි පන්දු වාරයේ දී ජය ඔස්ට්‍රේලිවට හිමි වුණා.

සුපිරි වාරයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 05 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව පන්දු 03ක දී කිසිවකුත් නොදැවී ලකුණු 09ක් ලබා ජය හිමිකර ගැනීමට සමත් වුණා.

Read more

Local News