අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද February 20, 2022 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් 20 – 20 ක්‍රිකට් තරගය මෙල්බන් හිදී අද (20) පැවැත්වෙනවා. දෙරට අතර පැවැති 20-20 තරග හතරම ජයගැනීමට සමත්වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායෙමයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.45 ට ආරම්භවීමට නියමිතයි.