ඉන්දු – ශ්‍රී ලංකා දෙවන 20යි 20 ක්‍රිකට් සටන අද February 26, 2022 Facebook Twitter Pinterest WhatsApp සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත දෙවන 20යි 20 ක්‍රිකට් තරගය අද (26) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ රාත්‍රී 7.00ට ඉන්දියාවේ ධර්මශාලාහි දී. මේ වන විට ඉන්දියාව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ හිමි කරගෙන සිටිනවා.