ඉන්දියාවට පහසු ජයක්

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තරඟ 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරඟ 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 16.5ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉල්ලකය පසු කර යාමට සමත් වුණා.

Read more

Local News