කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට March 4, 2022 Facebook Twitter Pinterest WhatsApp සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.