රත්නපුරේ ඉන්ධන පෝලිමක පොලීසියෙන් කළ අපූරු ක්‍රියාව

Share

රත්නපුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක අපූරු සිදුවීමක් වාර්තා වෙනවා. ජනතාව ඉන්ධන ලබා ගැනීමට පැමිණියද, පිරවුම්හලේ ඉන්ධන අවසන් වී ඇත. මේ අවස්ථාවේ මැදිහත් වූ පොලිස් නිලධාරීන් අත්‍යාවශ්‍ය සේවා සදහා පොලීසියට ලබා දෙන ඉන්ධන ලීටර් 400ක් ජනතාවට බෙදා දීමට පියවර ගෙන තිබේ. ඉන්ධන ඇතිවෙන්න තියෙනවා කියල ජනතාව මුලා කරන නිලධාරීන් අතරේ මේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව අගය කළ යුතුමය.

Read more

Local News