හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට උපදෙස්

Share

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (20) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය.

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

Read more

Local News