පොලිස්පතිවරයා අද මානව හිමිකම් කොමිසමට

Share

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද (22) කැඳවා ඇත.

පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ.

Read more

Local News