මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාවක් කැදවීමට ජනපති නියම කරයි April 22, 2022 මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාවක් කැදවීමේ ආඤ්ඤාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.