අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Share

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

Read more

Local News