කබ්රාල්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Share

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගතවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Read more

Local News