ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 18 ක්

Share

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 18ක්.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිටත් ඊයේ රාත්‍රියේ සිට විරෝධතාවයක් පැවැත්වුණා.

අදාල උද්ඝෝෂණ ක්‍රියාවලිය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේ.

Read more

Local News