සජබ පා ගමනේ දෙවන දිනය අදයි April 27, 2022 වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කළ පාගමන අද (27) දෙවන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත. අද උදෑසන මාවනැල්ල ප්‍රදේශයෙන් යළි නිදහසේ අරගලය පා ගමන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.