සජබ පා ගමනේ දෙවන දිනය අදයි

වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කළ පාගමන අද (27) දෙවන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

අද උදෑසන මාවනැල්ල ප්‍රදේශයෙන් යළි නිදහසේ අරගලය පා ගමන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.