අද දිවයින පුරා වැඩවර්ජනයක්

Share

රට තුළ පවතින අර්බුදයට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) දිනයේ “සමස්ත මහා වැඩවර්ජනය” නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන්ට සහාය පළ කරමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

Read more

Local News