නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ

නොරොච්චෝලේ මෙගාවොට් 270ක බලාගාරයක බිඳවැටීමක් පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කරයි.

අලුත්වැඩියා කටයුතු සිදුකර එය නැවත යතා තත්ත්වයට ගෙන එම සඳහා දින 05ක් පමණ ගත වන බවයි විදුලි බල මණ්ඩලය දන්වා සිටින්නේ.