අලි සබ්රි අර්බුදයට හේතු පැහැදිලි කරයි

Share

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරයක් අද ආරම්භ වුණා.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ම මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී වත්මන් රජය විසින් සිදුකළ ඓතිහාසික වැරැද්ද මුදල් ඇමතිවරයා පිළිගත්තා.

රට තුළ වර්තමානයේ පවතින විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන පනහ දක්වා අඩුවී ඇති බවයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ.

Read more

Local News