නිට්ටඹුවේ ගැටුමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට

Share

නිට්ටඹුව නගරයේ ඇති වූ ගැටුමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිට්ටඹුව නගරයේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ. ඒ අතරින් තිදෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූවන් බව වාර්තා වේ.

Read more

Local News