සන්සුන්ව සිටින්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

Share

ද (09) සාමකාමී මහජන විරෝධතා සඳහා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරිස් පවසනවා.

එම නිසා මේ මොහොතේ සන්සුන්ව සිටින ලෙසත්, සාමය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News