ඥානක්කාගේ නිවසට හා දේවාලයටත් ප්‍රහාරයක්

Share

ගාලුමුවදොර අරගයලට මහින්ද හිතවාදී මැරවරයින් පහර දීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආරම්භ වුණා.

කුපිත ජනතාව රජයේ මැති ඇමතිවරුන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ නිවාස සහ දේපලවලට හානි කිරීම අරම්භ කලා.

ජනාධිපතිවරයාගේ සිට රජයේ මැති ඇමතිවරුන්ට හා ප්‍රභූන්ට සෙත් ශාන්ති ප්‍රාර්තනා කරමින් පූජා පැවැත්වූ අනුරාධපුරේ ඥානක්කාගේ නිවසට හා දේවාලයට පහර දී විනාශ කර තිබෙනවා.

Read more

Local News