සරත් ෆොන්සේකාගෙන් අගමැති ධූරය ගැන විශේෂ ප්‍රකාශයක්

Share

වර්තමාන ජනාධිපතිවරයා යටතේ කිසිදු රජයේ තනතුරක් ලබා ගැනීමට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.


සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතාව නොමග යැවීම තරයේ හෙළා දකින බවයි.

Read more

Local News