ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වෙයි May 14, 2022 Facebook Twitter Pinterest WhatsApp ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දී ය.