ජපානයෙන් ආධාරයක්

Share

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා උපකාර කිරීමට ජපන් රජය ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ලබාදීමට නියමිතයි.

Read more

Local News