ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි

Share

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ජ්‍යේෂ්ඨ පරිපාලාන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා අද (25) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (24) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා නැවත වරක් දිවුරුම් දුන්නේ ය.

ඔහු මීට පෙරද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

Read more

Local News